Earn කරන හැටි guide කරනවා
AI වීඩියෝ වලින් ආදායමක් හොයන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද? Platforms ටිකයි ඔයාට ගැලපෙන පාරයි අපි කියලා දෙන්නම්.
- Facebook, YouTube Shorts, Adobe Stock, Zedge, Fiverr සහ local ads ගැන පැහැදිලි කිරීම
- සිංහල tutorial PDF එක සහ වීඩියෝ එක
- ඔයාගේ ප්‍රශ්න වලට WhatsApp එකෙන් උත්තර