Content එකට යන්න
MAX MEDIA

Legal

Refund Policy

අවසන් වරට update කළේ: 2026 නොවැම්බර්

අපේ products කියන්නේ එවෙලෙම deliver කරන, ආපහු දෙන්න බැරි digital files සහ access links. ඒ නිසා product එකක් deliver කළාට පස්සේ sale එක final.

අපි help කරන අවස්ථා

  • ගෙව්වා, ඒත් product එක හම්බුණේ නෑ.
  • Access link එක වැඩ කරන්නේ නෑ, නැත්නම් files අඩුයි හරි corrupt වෙලා හරි.
  • එකම order එකට දෙපාරක් charge වුණා.

එහෙම වුණොත් payment proof එකත් එක්ක WhatsApp +94 76 050 1283 එකට message එකක් දාන්න. අපි delivery එක හදලා දෙනවා; ඒක කරන්න බැරි වුණොත් payment එක refund කරනවා.

ගන්න කලින්

Pack එකක් ඔයාට ගැලපෙනවද කියලා sure නැත්නම් කලින් අහන්න. ඇතුළේ තියෙන දේවල් අපි හරියටම කියලා දෙන්නම්.