Content එකට යන්න
MAX MEDIA

Master Prompt Pack Vol.1 — දැන් LKR 599 විතරයි

Viral AI වීඩියෝ.
කැමරාවක් නැතුව.
එක prompt එකකින්.

Max Media එකෙන් ලංකාවේ creators ලට master prompt packs සහ digital asset bundles දෙනවා — ඒවායින් pages, gigs සහ ආදායම් මාර්ග හදාගන්න ඕන guide එකත් එක්කම.

50
master prompts
50
niches
∞
වීඩියෝ ideas

කෙටියෙන්

Max Media ගැන උත්තර හතරක්

Max Media කියන්නේ මොකක්ද?

Max Media කියන්නේ AI වීඩියෝ master prompt packs, ලොකු digital asset bundles සහ creator services දෙන ලංකාවේ digital brand එකක්. Order කරන්නෙත් deliver කරන්නෙත් WhatsApp එකෙන්.

Master prompt එකක් කියන්නේ මොකක්ද?

Master prompt එකක් කියන්නේ එක niche එකකට හදපු, ආයෙ ආයෙ පාවිච්චි කරන්න පුළුවන් prompt එකක්. ඒක ChatGPT, Gemini හරි Claude එකට paste කළාම වීඩියෝ ideas 10ක් දෙනවා. ඔයා තෝරන idea එකට Google Flow එකට ready prompt එකක්, caption එකක් සහ hashtags හදලා දෙනවා.

Master Prompt Pack එක කීයද?

Master Prompt Pack Vol.1 එක LKR 599යි. Niches 50කට master prompts 50ක්, sample වීඩියෝ 50ක්, සිංහල tutorial වීඩියෝ එකක් සහ සිංහල guide PDF එකක් ඒකේ තියෙනවා.

Order කරන්නේ කොහොමද?

"WhatsApp එකෙන් Order කරන්න" button එක ඔබන්න. ඔයාගේ order එක type කරලා තියෙන chat එකක් open වෙනවා. අපි payment details එවනවා, ඒ chat එකෙන්ම Pack එක deliver කරනවා.

Shop එක

බර වැඩේ කරලා දෙන Packs

ඔක්කොම Products

වැඩ කරන හැටි

Paste කරලා post කරන්න පියවර හතරයි

හැම master prompt එකක්ම හදලා තියෙන්නේ එක niche එකකට. ඒ නිසා දෙන ideas ඒ niche එකටම ගැලපෙනවා.

FoodFunny AnimalsASMRලංකාවේ NatureStock footageProduct AdsViral Page+ තව 43ක්
  1. 1

    Paste කරන්න

    Master prompt එක ChatGPT, Gemini හරි Claude එකට දාන්න.

  2. 2

    Ideas 10න් එකක් තෝරන්න

    Length එකයි size එකයි අහලා ideas 10ක් දෙනවා.

  3. 3

    Number එක දෙන්න

    Google Flow එකට ready prompt එක, caption එක සහ hashtags හම්බෙනවා.

  4. ∞

    MORE

    MORE type කළොත් තව ideas 10ක්. Ideas ඉවර වෙන්නෙම නෑ.

Vol.1 ඇතුළේ

අදම පටන් ගන්න ඕන හැම දේම

  • Niches 50ක් cover කරන master prompts 50ක් — Food, Funny Animals, ASMR, ලංකාවේ Nature, Stock, Product Ads සහ තවත්
  • Prompt එකකට එක ගානේ sample වීඩියෝ 50ක්
  • සිංහල tutorial වීඩියෝ එක (mode change එකත් එක්ක)
  • Earning tips එක්ක සිංහල full guide PDF එක
  • Bonus ready prompts
  • Product photo එකක් video ad එකක් කරන prompt එක
සම්පූර්ණ Pack එක බලන්න

වීඩියෝ පාවිච්චි කරන තැන්

සල්ලි හොයන්න පාරවල් 6ක්

Facebook
Page monetization
YouTube Shorts
Shorts revenue
Adobe Stock
Stock footage විකුණන්න
Zedge
Wallpapers සහ වීඩියෝ
Fiverr
Video gigs
Local ads
ළඟ තියෙන shops වලට ads

ප්‍රතිඵල රඳා පවතින්නේ ඔයාගේ මහන්සිය, content එක සහ ඒ ඒ platform එකේ නීති මත. අපි ක්‍රමය කියලා දෙනවා — ආදායමක් ගැන පොරොන්දු වෙන්නේ නෑ.

Services

Help ඕනෙද? Message එකක් දාන්න.

ඔක්කොම Services

ප්‍රශ්න

ඉක්මන් උත්තර

ඔක්කොම ප්‍රශ්න බලන්න

Max Media එකෙන් ගන්නේ කොහොමද?

"WhatsApp එකෙන් Order කරන්න" button එක ඔබන්න. ඔයාගේ product එක type කරලා තියෙන chat එකක් open වෙනවා. අපි payment details එවනවා, ගෙව්වම ඒ chat එකෙන්ම Pack එක deliver කරනවා.

Pack එක මට හම්බෙන්නේ කොහොමද?

Digital delivery විතරයි. Prompt packs සහ guides WhatsApp එකෙන් එවනවා; ලොකු asset bundles access link එකක් (Google Drive) විදියට share කරනවා.

Master Prompt Pack එකට කැමරාවක් හරි editing දැනුමක් හරි ඕනෙද?

නෑ. Master prompt එකක් ChatGPT, Gemini හරි Claude එකට paste කරලා, දෙන ideas 10න් එකක් තෝරන්න. Caption සහ hashtags එක්ක Google Flow ready වීඩියෝ prompt එකක් ලියලා දෙනවා.

මොන AI tools ද ඕන?

Master prompt එක run කරන්න ChatGPT, Gemini, Claude වලින් එකක් සහ වීඩියෝ එක generate කරන්න Google Flow. සම්පූර්ණ process එක සිංහල tutorial වීඩියෝ එකේ පෙන්නනවා.

Guide එක සිංහලෙන්ද?

ඔව්. Master Prompt Pack එකත් එක්ක සිංහල tutorial වීඩියෝ එකක් සහ earning tips තියෙන සිංහල guide PDF එකක් හම්බෙනවා.

පටන් ගන්න ලෑස්තිද?

WhatsApp message එකක් දාන්න. අපි payment details එවනවා, ඒ chat එකෙන්ම ඔයාගේ Pack එක deliver කරනවා.