Content එකට යන්න
MAX MEDIA
AI Prompts
50
master prompts
Master Prompt Pack Vol.1

AI වීඩියෝ · කැමරාවක් ඕන නෑ

Master Prompt Pack Vol.1

Niches 50කට master prompts 50ක්. එකක් ChatGPT, Gemini හරි Claude එකට paste කරන්න — Google Flow එකට ready prompts එක්ක viral AI වීඩියෝ ideas ඉවරයක් නැතුව හම්බෙනවා.

LKR 599
  • ⚡ ගෙව්වට පස්සේ WhatsApp එකෙන් deliver කරනවා.
  • 💳 PayPal checkout ළඟදීම එනවා

මේ Pack එක ගැන

Master prompt එකක් කියන්නේ එක niche එකකට හදපු, ආයෙ ආයෙ පාවිච්චි කරන්න පුළුවන් මොළයක් වගේ දෙයක්. ඒක ChatGPT, Gemini හරි Claude එකට paste කරලා ඔයාට ඕන වීඩියෝ length එකයි size එකයි කිව්වම ideas 10ක් දෙනවා. Number එකක් දුන්නම caption සහ hashtags එක්ක Google Flow එකට ready විස්තරාත්මක prompt එකක් හම්බෙනවා. MORE කියලා type කළොත් තව අලුත් ideas 10ක් — ideas ඉවර වෙන්නෙම නෑ.

ඔයාට හම්බෙන දේවල්

  • Niches 50ක් cover කරන master prompts 50ක් — Food, Funny Animals, ASMR, ලංකාවේ Nature, Stock, Product Ads සහ තවත්
  • Prompt එකකට එක ගානේ sample වීඩියෝ 50ක්
  • සිංහල tutorial වීඩියෝ එක (mode change එකත් එක්ක)
  • Earning tips එක්ක සිංහල full guide PDF එක
  • Bonus ready prompts
  • Product photo එකක් video ad එකක් කරන prompt එක
  1. 1

    WhatsApp එකෙන් Order කරන්න ඔබන්න

    ඔයාගේ product එක message එකේ දැනටමත් type කරලා තියෙනවා.

  2. 2

    ගෙවන්න

    අපි payment details එවනවා.

  3. 3

    Pack එක ලබාගන්න

    ඒ chat එකෙන්ම deliver කරනවා.

මේ Pack එක ගැන ප්‍රශ්න

Master prompt එකක් කියන්නේ මොකක්ද?

එක niche එකකට හදපු, ආයෙ ආයෙ පාවිච්චි කරන්න පුළුවන් prompt එකක්. ChatGPT, Gemini හරි Claude එකට paste කළාම එක පාරකට වීඩියෝ ideas 10ක් දෙනවා. ඔයා තෝරන idea එකට Google Flow ready prompt එක, caption එක සහ hashtags ලියලා දෙනවා.

Pack එක පාවිච්චි කරන්න මොන AI tools ද ඕන?

Master prompt එක run කරන්න ChatGPT, Gemini හරි Claude කියන එකක් සහ වීඩියෝ එක generate කරන්න Google Flow ඕන. කැමරාවක් හරි editing software එකක් හරි ඕන නෑ.

Master Prompt Pack එක සිංහලෙන් කියලා දෙනවද?

ඔව්. Pack එකත් එක්ක සිංහල tutorial වීඩියෝ එකක් සහ earning tips තියෙන සිංහල guide PDF එකක් හම්බෙනවා.

Max Media එකේ තවත් Packs