Content එකට යන්න
MAX MEDIA

Legal

Privacy Policy

අවසන් වරට update කළේ: 2026 නොවැම්බර්

අපි එකතු කරන තොරතුරු හරිම අඩු නිසා මේක සරලයි.

අපි එකතු කරන දේවල්

  • මේ website එකේ accounts හරි contact forms හරි නෑ. මෙතනින් පෞද්ගලික තොරතුරු ඉල්ලන්නේ නෑ.
  • WhatsApp හරි Facebook හරි එකෙන් message කළාම, ඕනම chat එකක වගේ, ඔයාගේ number එක හරි profile එක හරි සහ ඔයා එවන දේවල් අපිට පේනවා.
  • අපේ hosting provider IP address, browser type වගේ සාමාන්‍ය technical logs තියාගන්න පුළුවන්.

ඒවා පාවිච්චි කරන හැටි

ඔයාට උත්තර දෙන්න, order එක ගන්න, product එක deliver කරන්න සහ support දෙන්න විතරයි. ඔයාගේ තොරතුරු අපි විකුණන්නේ නෑ.

වෙනත් පාර්ශව

WhatsApp සහ Facebook පවත්වාගෙන යන්නේ Meta සමාගම; ඒවාට අදාළ වෙන්නේ ඒ අයගේ privacy policies. ඉස්සරහට PayPal වගේ online payments එකතු කළොත් payments process කරන්නේ ඒ provider; එතකොට මේ පිටුව update කරනවා.

Contact

අපි එක්ක තියෙන chat history එක ගැන අහන්න හරි ඒක delete කරන්න හරි WhatsApp +94 76 050 1283 එකට message එකක් දාන්න.